Latest Movie :

The Purge (2013) සිංහල උපසිරසි සමග

The Purge (2013) සිංහල උපසිරසි සමග




ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ අමුතුම විදියක ෆිල්ම් 1.මේ සිද්දිය සිදු වෙන්නේ 2022 වසරේ ඇමරිකාව 
පාදක කරගෙනයි.අමුතුම අරයක දුවන කතාවක් තමයි මේ.චිත්‍රපටය නමින් The Purge එනම් “පවිත්‍ර කිරීම”. පසුගිය 
මස එනම් ජුනි 7 වනදා සිට ඇමෙරිකාව ඇතුළු බොහෝරටවල තිරගත කිරීම් ඇරඹු චිත්‍රපටය ඇත්තටම ඒකාකාරී කතා බලපු සිනමා ලෝලීන්ට
 අමුතුම තේමාවක් උනා. සීමාවෙන් ඒහා හිතලා කරපු වැඩක් නිසාම තමා චිත්‍රපටය වෙනුවෙන් වැය කල ඇමෙරිකානු
 ඩොලර් මිලියන 3 මාස දෙකක් වන විට ඩොලර් මිලියන 64 ක වාර්තාගත ආදායමක් වෙලා තියෙන්නේ.
 ඒ වගේම IDMb දර්ශකයේ 5.6 ක අගයක් මෙමෙ චිත්‍රපටිය ලබාගෙන තියනවා.
      ඇත්තටම  හොද චිත්‍රපටියක්.වැඩි විස්තර ඕන න ඔයාලම බලන්නකෝ.එහෙනම් මම ගියා...
ඔයලට ජය!



Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger