Latest Movie :

Chashme Baddoor (2013)(එපා වෙන්න හිනා වෙන්න.)

Chashme Baddoor (2013)(එපා වෙන්න හිනා වෙන්න.)




ඔන්න එපා වෙන්න හිනා වෙන්න ඕන නම් නියම ෆිල්ම් 1ක් මම ඔයාලට දෙනවා.කතාව නම් සුපිරි.නැත්තම් මම ඔයාලට ෆිල්ම් 1 ගැන මෙච්චර
 කියන්නේ නැනේ.මේක IDMb දර්ශකයේ 5.7ක අගයක් තමයි ලබාගෙන තියෙන්නේ.ඔන්න එහෙනම් කතාවට බහිමුකො......
මේකේ වීරයෝ නම් තුන්දෙනෙක් ඉන්නවා..පට්ට අතල් තුන්දෙනෙක්.මුන් තුන්දෙනා බෝදිම්වලට කඩවල් වලට හැම තැනටම ණයයි.
ඒවි බේරෙන්න මාර වැඩ තමයි මේ ගොල්ලෝ කරන්නේ.ඔන්න ඒ අතරේදී මෙතනින් දෙන්නෙක් කෙල්ලෝ පිස්සෝ.
දවසක් මුන් දෙන්නෙම එකම කෙල්ලක්ට line දානවා..පට්ට අතල් සීන් ටිකක් ටමි ඔය හරියේ තියෙන්නේ.ඊට පස්සේ ඒ කෙල්ලව සෙට් 
වෙන්න හබි මුන් දෙන්නටම නැවයි අනිත් කොල්ලට.ඔතන ඉදල තමයි කතාව පටන් ගන්නේ.පට්ට අතල් ඔයාලම බලන්නකෝ
එහෙනම් ඔයාලට ජය!





Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger