Latest Movie :

Super Man-Man Of Steel (සිංහල උපසිරසි සමග)

Super Man-Man Of Steel


ඔන්න යාලුවනේ මම ඔයාලට අරගෙන ආව අලුත්ම අලුත් ෆිල්ම් එකක් ඔයාල අහල තියනවනේ එක එක
MANල ගැන,මේ කතාව අපේ superman ගැන...මේ තමයි "Super Man-Man of steel", Super Man කතා
මාලාවේ අලුත්ම ආගමනය.Super Man ප්‍රථම වතාවට තිර ගත උනේ 1978 දි.ඉන්පසුව 1980 "Super Man 2" චිත්‍රපටියද,
1983 "Super Man 3" චිත්‍රපටියද ,1987 දී "Super Man 4" චිත්‍ර පටියද පිලිවෙලින් තිරගත උනා.මේ ෆිල්ම් එක පලවෙනි
සතියේදී විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 128ක ආදායමක් ලබාගෙන තියනවා.මේ ෆිල්ම් එක IMDb 7.8ක දර්ශකයේ අගයක් අරගෙන තියනවා.
කියන්න නම් දෙයක් නැතුව ඇති, කතාව සුපිරියි කියල ඔයාලටම තේරෙනවා ඇතිනෙ.

කතාව ගැන පොඩ්ඩක් කියුවොත් එහෙම ඔන්න මේක පටන් ගන්නේ අපේ වීරයා ඉපදෙන තැන ඉදල.මෙය ඉපදෙන්නේ ඒ ගරහලෝකේ
අනිත් හැමෝටම වැඩ වෙනස් විදියකට.ඔන්න ඉතින් මේ ග්‍රහ ලෝකේ විනාශ වෙන්න පටන් ගන්නවා එහාකොට අපේ වීරයාගේ දෙමවුපියෝ එයාව
අපේ ලෝකෙට එවනවා.එය එවන්නේ නිකම්ම නැවි ඒ ග්‍රහලෝකේ වටිනා කියන දේකුත් එක්ක.ඊට පස්සේ අපේ ග්‍රහලෝකෙ දෙන්නෙක් එයාව හොයාගෙන එයාව හද වැඩ ගන්නවා.
ඊට ටික කාලෙකට පස්සේ එයා එයාගේ ඇත්ත දෙමවුපියෝ හොයා ගන්නවාඔතන ඉදල තමයි කතාව හරියටම පටන් ගන්නේ.මුළු කතාවම
කිවුවොත් එහෙම එකේ රසේ නැති වෙනවනේ.එක නිසා වැඩි විස්තර ඕන නෑ.ඔයාලම බලන්නකෝ.ඔන්න එහෙනම් මම ගියා.
                                                                          ඔයාලට ජය!


Share this article :

+ comments + 1 comments

Anonymous
February 1, 2022 at 11:44 PM

Lucky Club | luckyclub.live
Join us at Lucky Club. LIVE Casino and Entertainment. the game and experience that luckyclub.live makes us an ideal place to stay, play, and spend your time enjoying

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger