Latest Movie :

Animals United (2010) සිංහල උපසිරසි සමග.

Animals United (2010) සිංහල උපසිරසි සමග.





ඔන්න ඉතින් යාලුවනේ මම ඔයාලට අද ගේනවා ටිකක් පරණ ෆිල්ම් 1ක් එත් හොද ෆිල්ම් 1ක්.. මේක අයත් 
වෙන්නේ කාටුන් චිත්‍රපට ගණයට.මේක IMDb දර්ශකයේ 4.8ක අගයක් ලබාගෙන තියනවා.ටිකක් අදුඉ තමයි 
එත් ගනං ගන්න එපා ෆිල්ම් 1නං කොර හොදේ.ඇත්තටම ලස්සනයි.මේ කතාව ගොඩනැගිල තියෙන්නේ 
සම ජීවියෙකුටම අවශ්‍ය ජලය කියන තේමාව යටතේ.අනිත් ජීවින් ගැන හිතන්නේ නැතුව මිනිස්සු වන අපි කරන 
වැරදි ගැන මේ කතාවේ හොදට ඉස්මතු කරලා පෙන්නනවා.කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො මම ඔයාලට.
         ඔන්න ඉතින් ලස්සන කලාවක් මැදින් ගගක් ගලාගෙන යනවා.මේ ගග තමයි මේ කාලෙට වතුර ගෙනියන එකම විදිය.
ඔන්න ඉතින් ටික කාලයක් යනකොට මොනිස්සු කට්ටියක් ඇවිත් මේ ගග හරස් කරලා වේල්ලක් බදිනවා.එකෙන් 
මේ කලාවේ සතුන් වතුර හොයාගන්න ගොඩක් පීඩා විදිනවා.ඔන්න ඉතින් මේ කලාවේ සත්තු ඔක්කොම එකතු වෙලා සටන් 
කරන හැටි,එයාල වේල්ලට මොනවා කරයිද? කියල බලන්න ඔයාලම ෆිල්ම් 1 බලන්නකෝ.
ඔන්න එහෙනම් මම ගියා.
ඔයාලට ජය!


Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger