Latest Movie :

The Fast and Furious 6 Sinhala sub

The Fast and Furious 6








     ඔන්න ඉතින් Vin Diesel රගපාන අලුත්ම චිත්‍රපටිය තමයි The Fast and Furious 6 කියන්නේ...හැබැයි මෙය මේ ෆිල්ම් සෙට් 1න් ජනප්‍රිය උනේ "don" කියල.. 24 May 2013 දින ඇමෙරිකාවේ තිරගත කිරීම ඇරබු මෙය IMDb දර්ශකයේ 7.7 රේට් එකක් ගන්න සමත් වෙලා තියෙනවා..

            මේකේ කතාව ගැන කියනව නම් අනිත් Fast and Furious කතා වලට වඩා ටිකක් වෙනස්ම විදියක කතාවක් තමයි තියෙන්නේ.වැඩි විස්තර ඕන නෑ ඔයාලම බලන්නකෝ.

                                 ඔයාලට ජය!


Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger