Latest Movie :

Abraham Lincoln Vampire Hunter Sinhala Sub


     Abraham Lincoln Vampire Hunter Sinhala Sub


                                                                 
      



 ඔන්න ඔයාලට අද මම අරගෙන අවේ ටිකක් වෙනස්ම විදියක ෆිල්ම් 1ක්.Abraham Lincoln කියන ජනාදිපති තුමා වටා ගෙතෙනඅපුරු කතාවක් තමයි මේ.මේ කතාවේ නම තමයි Abraham Lincoln Vampire Hunter.මේ ෆිල්ම් 1 ප්‍රථම වතාවට තිරගත වෙලා තියෙන්නේ June 22, 2012  මේ ෆිල්ම් 1ක IDMb දර්ශකයේ  5.9 ක අගයක් ලබාගෙන තියනවා.ඇත්තම කිවුවොත් සුපිරිම ෆිල්ම් 1ක් තමයි මේක.
            
            ඔන්න එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො.ඔයාලට මේකේ නමින්ම තේරෙනවනේ මොන වගේ කතාවක්ද කියල.මේ කතාව පටන්ගන්නේ අපේ වීරයා ඒ කිවුවේ "Abraham Lincoln" පොඩි කාලේදී. මෙයා පොඩි කාලේදී මෙයාගේ අම්මවVampire කෙනෙක් මරනවා.ඊට පස්සේ මෙයා ඒකෙ පලිය ගන්න මෙයාගේ අම්මව මරපු කෙනා ගෙන් පලිය ගන්න යනවා.එත් එයා ගොඩක් ශක්තිමත් කෙනෙක්.අපේ වීරයා එයාට අහු වෙනවා.ඔතනට එනවා........හෝව් හෝව්......පොඩි කැල්ලක් අමතක උනා.අපේ වීරයා අර  අම්මව මරපු කෙනාව හොයාගෙන යන්න කලින් බාර් 1කට ගිහින් පොඩි drink 1ක් දල තමයි යන්නේ.ඔන්න එතෙන්දි අපේ වීරයට කෙනෙක් හම්බ වෙනවා.එය තමයි අපේ වීරයා අර  Vampire ට අහු වුන වෙලාවේ බේරගන්න එන්නේ.මල කෙලියයි!.එයත් Vampire කෙනෙක්.එත් හොද කෙනෙක්.අපේ වීරයාට සනීප වෙනකම් එයාගේ ගෙදර නවත්තගන්නවා.ඊට පස්සේ අපේ වීරයාට අර Vampire ගෙන් පලියාගන්න සටන් කරන්න උගන්නන්නේ මෙය.ඔතන ඉදල තමයි ඉතින් කතාව පටන් ගන්නේ.වැඩි විස්තර කිවුවොත් එකේ අගේ නැතිවෙනවනේ.ඔයාලම බලන්නකෝ..
           ඔන්න එහෙනම් මම ගියා........



Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger