Latest Movie :

Samar (2013)(සිංහල උපසිරසි සමග)

Samar (2013)(සිංහල උපසිරසි සමග)







 ඔන්න යාලුවනේ ඔයාල වෙනුවෙන් මම අලුත film 1 අරගෙන අවා...ඔයාල දන්නවනේ ඉතින් අපි දැම්මොත් දන්නේ සුපිරිම Films 
කියල...මේකත් ඒ වගේ ෆිල්ම් 1ක් තමයි...මේකේ ප්‍රදාන චරිතය රගපාන්නේ Vishal Krishna මේ ෆිල්ම් එක 2013 ජනවාරි 13 
තමයි නිකුත් වුනේ.. IMDb දර්ශකයේ 5.8 අගයක් ලබාගෙන තියනවා..සිරාම කතාව කිවුවොත් මේ කතාව බලන අපෙත් මොලේ අවුල් 
වෙන්ව..චිත්‍රපටය පටන් ගන්නෙ කට්ටියක් එනවා කැලෙ ගස් කපන්න හොරෙන් මෙයලාව තව කෙනෙක් කැලෙ පෙන්නන්න එක්ක යනවා.
මේක හොරුන්ට අටවපු උගුලක්...ඊට පස්සේ ඉතින් අපේ වීරයා ඇවිත් උන්ට එපා වෙනකම් අල්ලාගෙන ගහනවා..හැබැයි අපේ වීරයාගේ අවුලක්
 තියනවා..ඒ තමයි මෙයට වෙලාවට වැඩ කරන්න බැ..එක නිසා මෙයාගේ කෙල්ල මෙයත් එක්ක ටරහ වෙනවා...
ඊට පස්සේ ටික කාලෙකින් මෙයාට බෑංකොක් එන්න කියාලා ෆලයිට් ටිකට් එකකුයි ලියුමකුයි එනවා කෙල්ලගෙන් එහෙට එන්න කියලා .
මෙයා බැංකොක් යනවා ඊට පස්සෙ ඉදන් තාමා Film 1 පටන්ගන්නේ...ඔයාලම බලල හොද නරක කියන්නකෝ..


Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger