Latest Movie :

Raanjhanaa (2013) සිංහල උපසිරසි සමග.

Raanjhanaa (2013) සිංහල උපසිරසි සමග.




ඔන්න අද මම ඔයාලට අරගෙන ආවා තවත් සුපිරිම චිත්‍රපටයක්.
.මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 7.8ක අගයක් ලබාගෙන තියනවා.
තමෙහි ප්‍රදාන චරිත වලට රගපාන්නේ  දමිළ නළු “ධනුෂ්” සහ සුපිරි නිලි
 “සෝනම් කපූර්”.
ඔන්න ඉතින් චිත්‍රපටිය අරඹ වෙන්නේ පාසලකදී ඇතිවෙන ආදරයකින්.එක සාමාන්‍ය දෙයක්නේ .ඔන්න ඉතින් අපේ වීරයා
කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා එත් කෙල්ලගෙන් හම්බ වෙන්නේ හොද කනේ පාරක්.ඕක කෙල්ලගේ ගෙදරට 
ආරංචි වෙනවා.එයාව කොහෙද යවනවා.එන්නෙ අයෙමත් ඖරුදු ගානකට පස්සේ.ඔතන ඉදල තමි ඉතින් අපේ 
වීරයාගේ වැඩ පටන් ගන්නේ.කිවුවම එකේ අගේ නැති වෙන නිසා.ඔයාලම ඉතුරු ටික බලන්නකෝ.ඔයාලට 
ආදරේ ගැන ඉගන ගන්න පුළුවන් හොද කතාවක්.ඔන්න එහෙනම් මම ගියා.
ඔයාලට ජය!


Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger