Latest Movie :

The Employer (2013) සිංහල උපසිරසි සමග.

The Employer (2013) සිංහල උපසිරසි සමග.





ඔන්න ඔයාලට මේ දෙන්න යන්නේ ක්‍රියාදාම චිත්‍රපටියක්..සුපිරිම ගනයේ 1ක්.
මේක ටිකක් විතර අමුතු විදියේ කතාවක්. සමහර දේවල් හිත ගන්න බැ අවසාන වෙනකම්.
වැඩි විස්තර නැතුව කතාවට බහිමුකො.. කාමරයක් ඇතුලේ මිනිස්සු පස්දෙනෙක් සිහිය නැතුව වැටිලා ඉන්නවා.. 
මේ කාමරේ දොර සේප්පුවක දොරකට සමානයි. ඔයාලම බලන්නකෝ මෙයාල එලියට එන්නෙ කොහොමද?කියල.
ඔක්කොම කිඋවම වැඩක් නැනේ.
මේ ෆිල්ම් 1ත IDMb දර්ශකයේ  4.6ක අගයක් තමයි ලැබිලා තියෙන්නේ.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ
" Frank Merle".
 ඉතින් රේටින් අඩුවුනා කියලා නොබලා ඉන්න එපා.පසට ෆිල්ම 1 හොදේ.බලල හොද නරක අපිට කිය්නන්නකෝ.
ඔන්න එහෙනම් මම ගියා.
ඔයාලට ජය!



Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger