Latest Movie :

Mirchi (2013) සිංහල උපසිරසි සමග.

Mirchi (2013) සිංහල උපසිරසි සමග.


ඔන්න දමිල films බලන්න කැමති ඔයාලට තමයි මේ.
.Young Rebel star නමින් හඳුන්වන Prabhas ගෙ රංගනයෙන් හැඩවුන මේ සිත්තම සඳහා Sathyaraj,Anushka Shetty,Richa Gangopadhyay,Nadhiya,Adithya, Brahmanandam වැනි ප්‍රවීන නළු නිළීයන් රාශියක් එකත වී තිබෙනවා.

අමුතුම විදියක කතාවක් තමයි මේ මිරිචි කියල කියන්නේ.වැඩි විස්තර කියනකොටට් වැඩක් නැනේ.ඔයාලම රසවිදින්නකෝ.
ඔන්න එහෙනම් මම ගියා.

Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger