Latest Movie :

G I Joe Retaliation 2013 සිංහල උපසිරසි සමග.

G I Joe Retaliation 2013 සිංහල උපසිරසි සමග.




ඔන්න ඉතින් අපේ කස්ටිය අසාවෙන් බලපු G I Joe
කතා මාලාවේ 2 කොටස" G I Joe Retaliation" ලෙස  2013 මාර්තු 28 වන දින ප්‍රථම වතාවට තිරගත උනා.
වැඩිය කතා නොකර කතාවට බහිමුකො.
 මතකනේ ගියපාර කතාවේ G I Joe ල අර නැනෝ කෙස්  1 විසදා ගත්තේ පට්ට අමාරුවෙන් කියල.
ඔන්න අයෙමත් නැනොල ඇවිත් අපේ G I Joe ලට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා.හැබැයි එකෙන් ඩුක් ඇරෙන්න අනිත් හැමෝවම බේරෙනවා.

හැබැයි කෞරුත්ම හිතුවේ G I Joe කණ්ඩායම නැවත එන 1ක් නෑ කියල.එත් වාසනාවකට එයාල අයෙත් ඇවිත් මේ ලෝකය බේරගන්න හැටි තමයි මේ කතාවෙන් තියෙන්නේ.




Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger