Latest Movie :

Farcry 3....(එපා වෙන Game 1ක් නම් නවෙයි)

Farcry 3....(එපා වෙන Game 1ක් නම් නවෙයි)


ඔන්න ඉතින් Game ගහන අපේ සෙට් 1ට තමයි මේ.
ඔන්න අපේ කස්ටියට අලුත game 1ක් තමයි දෙන්න යන්නේ.
ඔයාල අහල ඇතිනේ "Farcry 1","Farcry 2" කියල එහෙම.ඔන්න Farcry කතා මාලාවේ අලුත්ම එක තමයි මේ."Farcry 1" නම් සුපිරි.එත් 2 එකේ කතාව හරියන්නේ නෑ.එත් අවුලක් මත් නෑ.
එත් මේ කතාවනම් ෆට්ට හරිද?..Grapic එහෙම කියල වැඩක් න.ෆට්ට.ගහන්න ගහන්න ආස හිතෙනවා..:D

Far Cry 3 system requirements (minimum)

  • CPU: 2.0 GHz dual core processor
  • RAM: 1GB of system memory
  • Graphics: DirectX 9 compatible card with 256 MB RAM. Nvidia 8-series or AMD Radeon 3000 series graphics cards.
  • Operating system: Windows XP
  • DirectX compatible audio card
  • 12 GB of hard disk space

Far Cry 3 system requirements (recommended)

  • CPU: 2.4 GHz quad core Intel or AMD processor
  • RAM: 2GB
  • Graphics: DirectX 11 compatible card with 1GB of video memory, Nvidia 400-series or AMD 5000-series.
  • Operating system: Windows 7
මේ Game 1 DVD 4ක් විදියට තමයි එන්නෙ.
ඔයාල දන්නවනේ Games Download කරනවා කියන්නේ සල්ලි කන වැඩක්.එත් ඒවා Download කරන අයත් ඉන්නවනේ එයාලට  ප්‍රයෝජනවත් වෙන හින්න Download link 1ක් මම පහලින් දානවා.9.47Gb Torrent එකක් තමයි තියෙන්නේ



Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger