Latest Movie :

Hitman Absolution මෙන්න ගහනවානම් Games........

Hitman Absolution මෙන්න ගහනවානම් Games....
ඔන්න යාලුවනේ Games ගහන ඔයාල වෙනුවෙන් තමයි මේ.
නම කිඋව ගමන් කස්ටිය දන්නවා ඇතිනේ Game 1 ගැන.අයිමත් කියල වැඩක් නෑ Graphic නම් පසටම කොලිට්යි.කතාවස් සුපිරිම කතාවක් තියෙන්නේ.Game 1 ඉවර කර කියන්නේ නිකම් ෆිල්ම් 1ක් බලල ඉවර කර වගේ තමයි.

Hitman Absolution system requirements (minimum)

  • CPU: 2.4 GHz dual core Intel or AMD processor
  • RAM: 1GB of system memory
  • Graphics: DirectX 10 compatible card with 512 MB RAM. Nvidia 8-series or AMD Radeon 3000 series graphics cards.
  • Operating system: Windows Vista
  • DirectX compatible sound card
  • 10 GB of hard drive space

Hitman Absolution system requirements (recommended)

  • CPU: 2.6 GHz quad core Intel or AMD processor, Core i5 or Phenom X2
  • RAM: 2GB
  • Graphics: DirectX 10 compatible card with 1GB of video memory, Nvidia 400-series or AMD 5000-series.
  • Operating system: Windows 7
මේ Game 1 DVD 4ක් විදියට තමයි එන්නෙ.
ඔයාල දන්නවනේ Games Download කරනවා කියන්නේ සල්ලි කන වැඩක්.එත් ඒවා Download කරන අයත් ඉන්නවනේ එයට ප්‍රයෝජනවත් වෙන හින්න Download link 1ක් මම පහලින් දානවා.14 Gb Torrent එකක් තමයි තියෙන්නේ.


Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger