Latest Movie :

Mr.Perfect (2011) සිංහල උපසිරසි සමග.

Mr.Perfect (2011) සිංහල උපසිරසි සමග.


       ඔන්න ඉතින් ආදර කතා වලට කැමැති කස්ටියට තනි ඇහැට අඩේන ෆිල්ම් 1ක් තමයි මේ දෙන්න යන්නේ.
මේකේ ප්‍රදාන චරිතෙට රගපාන්නේ මගේ ආසම නළුවා.......Prabash....නිළිය Kajal....
මේකෙනම් අපේ වීරයා රගපාන්නේ ටිකක් මුරණ්ඩු චරිතෙකට.මේ කතාව පටන් ගන්නේ මෙයාගේ පොඩි කලේ වෙන සිද්දියක් එක්ක.
ඔන්න ඉතින් අපේ වීරයා කරන්නේ Computers Games හදන එක.එයා එයාගේ job 1 නම නියමෙටම කරනවා එත්......එයාගේ මුරණ්ඩු කම නිසා එක එක ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා.වැඩි විස්තර ඕන නෑ.ඔයාලම බලල හොද නරක කියන්නකෝ.
ඔන්න මම ගියා.
ඔයාලට ජය!

700 Mb Torrent  එක මෙතනින් බාගන්න.

සිංහල උපසිරසි මෙතනින් බාගන්න.

Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger