Latest Movie :

Ashampoo Burning Studio 12(Burn කරන්න පස්ටම බඩ්ඩ)

Ashampoo Burning Studio 12 (Burn කරන්න පස්ටම බඩ්ඩ)

    ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ තවත් ඔයාලට වැදගත් වෙන දෙයක්.අපේ කස්ටිය ඉතින් තොරතුරු බැකප් කරන්න හුවමාරු කරන්න භාවිත කරන්නේ CD හරි,DVD හරි.ගොඩක් ඇය ඉතින් CD වලට වඩා DVD තමයි ඉතින්.
     මම දන්නා තරමින්  95%ක් ම CD/DVD රයිට් කරන්න බාවිතා කරන්නෙ Nero කියන Softwear එක. මටනම් ඔය Nero වලින් CD 1ක් රයිට් කරන්න ගියාම මල එපා වෙනවා.වෙනවදක් කරන්න බැ පට්ට ස්ලෝව් වෙනවා.
       ඔන්න ඔය හේතු නිසා අද මම ඔයාලට දෙන්න යන්නේ CD 1ක්,DVD 1ක් රයිට් කරන්න සුපිරිම Softwear කැල්ලක්.
       මාත් ඉස්සර Nero දාගෙන පස්ට කට්ටක් කෑවේ.ඊට පස්සේ තමයි ඉතින් Ashampoo®Burning Studio සෙට් උනේ.ඔයාලත් කරලම බලන්නකෝ මම කියන්නේ බොරුවක්ද කියල.


Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger