Latest Movie :

Darling [2010] සිංහල උපසිරසි සමග.

Darling [2010] සිංහල උපසිරසි සමග.





ඔන්න ඉතින් ආදර කතා වලට කැමැති ඔයාලට තමි මම මේ ෆිල්ම් එක ගෙනාවේ.මම දන්නවා සමහර ඇය නම් මේක බලල ඇති.නොබලපු අයට තමයි මේ.
මේකේ ප්‍රදාන චරිතයට රගපාන්නේ Prabash තමයි.නිළිය Kajal.
මේ ෆිල්ම් එක IDMb දර්ශකයේ 6.8ක අගයක් ලබාගෙන තියනවා.එකෙන්ම තේරෙනවනේ ෆිල්ම් එක ගැන.
වැඩි විතරයක් නම් කියන්න නැ යාලුවනේ.ආදර කතාවල හැමදාම විටින් වෙන්නේ 1ම දේනේ.මේකෙත් වෙන්නේ ඒ ටිකම තමයි.
එත් ටිකක් වෙනස් විදියට තමයි එකත් වෙන්නේ.
එකයි මේක බලන්න කියල ඔයාලට කිඋවේ.ඔයාල හෙනම් බලන්නකෝ.
මම ගියා.
ඔයාලට ජය!


Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger