Latest Movie :

converter කරනවානම් මෙන්න එකට හරියන පස්ටම බඩ්ඩ (FormatFactory)

converter කරනවානම් මෙන්න එකට හරියන පස්ටම බඩ්ඩ (Format Factory)


ඔන්න ඉතින් අපේ කස්ටියට ගොඩක් වැදගත් Softwear වර්ගයක් තමයි converter Softwear කියන්නේ.
සමහර Converter Softwear තියනවා  Convert
වෙන්න පැය ගානක් යනවා.එතකොට ඉතින් අම්මල තාත්තල මතක් වෙනවා ඉතින්.
ඔන්න ඒවා ගැන හිතල බලල අද මම ඔය ගෙදර මනුස්සයෝන්ට පාඩුවේ ඉන්න පුළුවන් Converter Softwear  1ක් දෙනවා.
ඔන්න ඉතින් දැන් හදිස්සියකට file 1ක්
convert කරගන්න පස්ටම බඩ්ඩ.


 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger