Latest Movie :

Zindagi Na Milegi Dobara (2011) සිංහල උපසිරසි සමග.

Zindagi Na Milegi Dobara (2011) සිංහල උපසිරසි සමග.




 Zoya Akhtar අධ්‍යක්‍ෂණය කල අලුත්ම හින්දි ෆිල්ම් 1 තමයි අද මම ඔයාලට දෙන්න යන්නේ.
ඒ තමයි "Zindagi Na Milegi Dobara".. මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ Hrithik Roshan, Farhan Akhtar,
 Abhay Deol හා Katina Kaif. ප්‍රසිද්ධ චරිත ටිකක් තමයි මේකේ ඉන්නේ.
 IMDb දර්ශකයේ 7.9ක අගයක් මේ ෆිල්ම් 1 ලබාගෙන තියනවා...මෙකකේ 
තේමාව වෙලා තියෙන්නේ හොදම යාලුවෝ තුන්දෙනෙක්.එයාල යන චාරිකාවක්.මේ චාරිකාවට තියෙන්නේ 
එක නීතියයි. ඒ තමන්ගේ කෙල්ලන්ව මේකට‍ ගාවගන්න බෑ. තම තමන්ට කැමති අවදානම් ක්‍රීඩා ‍තෝරගන්නත් මේ 
අයට සිදුවෙනවා.ඔයාලම බලන්නකෝ ඊළගට සිද්ද වෙන දේවල්.ඔන්න එහෙනම් මම ගියා.
ඔයාලට ජය!


Share this article :

+ comments + 1 comments

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger