Latest Movie :

Udhayam NH4 (2013) සිංහල උපසිරසි සමග





ඔන්න ඉතින් ඔයාල දන්නවනේ ඉතින් මම ඔයාලට දුන්නොත් දෙන්නේ වටිනා කියන දෙයක් කියල.ඔන්න 
ඉතින් අද මම ඔයාලට අරගෙන අවා තවත් හිතට වාදීන් ෆිල්ම් 1ක්.ඇත්තටම ෆිල්ම් 1 නම් ෆට්ට.සමහර ඇය නම් මේක
බලලත් ඇති.දැන් ටික කාලයක් වෙනවා ඇවිත්.එත් මේ අතරේ බලපු නැති අයත් ඉන්න නිසා තමයි මේක මට ඔයාලට දෙන්න 
හිතුනේ.මේ ෆිල්ම් 1 මුලින්ම තිරගත් වෙලා තියෙන්නේ 2013 අප්‍රේල් 19.මේක IDMb දර්ශකයේ 5.2ක අගයක් ගන්නවා.
ඇත්තටම ආදරය ආදරය කියන්නේ මොනවගේ දෙයක්ද කියල ඇත්තටම දැනගන්න පුළුවන් කතාව.
   ඔන්න ඉතින් වැඩි විස්තර නැතුව මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්කො.
ඔන්න ඉතින් ප්‍රභූ කියන්නේ ගමක ඉදල නගරෙකට ඉගන ගන්න ආපු ළමයෙක්.ඔන්න ඉතින් අනිට් හැමෝටම වගේ
මෙයටට් පොඩි ලව් 1ක් ඇති වෙනවා කෙල්ලෙක් ගැන.ඒ කෙල්ල දේශපාලකයෙකුගේ දුවෙක්.එය මුට ලොකු line.
ඔන්න ඉතින් ටික කාලයක් යනකොට ඒ කෙල්ල මුට කැමති වෙනවා.ඒ මු කරන වැඩ නිසා.ඔන්න ඉතින් ඔහොම
ටික කාලයක් යනකොට කෙල්ලගේ තාත්ත කෙල්ලගේ විබාගේ ඉවර වුනාම කෙල්ලව වෙන කොහෙද යවන්න හදනවා.
(මල පනිනවා ඉතින්)ඔන්න ඉතින් කස්ටිය පට්ට ප්ලැනක් ගහ කෙල්ලව කොහොම හරි උස්සනවා...එතන ඉදන් කතාව ඔයාලට බාරයි..
ඔයාලම බලල හොද නරක කියන්නකෝ.
ඔන්න එහෙනම් මම ගියා.
ඔයාලට ජය!:D


Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger