Latest Movie :

Lord of Darkness (2012) සිංහල උපසිරසි සමග





හා කස්ටිය කොහොමද?ඔන්න ඉතින් මම ඔයාලට අද ටිකක් හොද දෙයක් අරගෙන ආව.පට්ට ආ!එපා වෙනවා හැබැයි
මේක බලනකොට.ෆස්ට බයත් හිතෙනවා හිටපු ගමන්.මම මේක බලපු නිසා ඔයාලට දෙන්නේ.මේකේ හොදම දේ තමයි
මේක සත්‍ය සිදුවීමක්.එපා වෙනවා නේ!මේකත් නිකම් "Wrong Turn" කතා මාලාව වගේ තමයි.
ඔන්න ඉතින් ඕව ගැන වැඩි දේවල් ඕන න කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො.
ඔන්න ඉතින් Wrong Turn කතා මාලාවේ වගේ මිනිස්සු හිටපු ගමන් අතුරු දහන වෙනවා ඊට පස්සේ එයාලව හොයාගන්නකොට 
ලැබෙන්නේ ශරීරයේ කොටස් වෙන වෙනම.ඔන්න ඉතින් "මැක්ඩොනල්ඩ්" කියල කෙනෙක් ඒ කියන්නේ අපේ වීරයා
මේකේ ගැන හොයන්න පටන්ගන්නවා.වැදගත්මදේ තමයි එය පුවත්පත් වාරතාකාරයෙක්.ඔයාලම බලන්නකෝ එහෙනම්
ඊට පස්සේ මෙය මොනවා කරගනීද කියල.අපේ වීරයා මේකේ අගමුල හොයාගනීද ? ඔයාලම බලන්නකෝ එහෙනම්.
ඔන්න එහෙනම් මම ගියා. 
ඔයාලට ජය!


Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger