Latest Movie :

Ajab Prem Ki Ghazab Kahani

   Ajab Prem Ki Ghazab Kahani sinhala sub..

         ඔන්න යාලුවනේ ආදර කතා බලන ඔයාලට මෙන්න නියම ෆිල්ම් 1.වෙනස්ම විදියක ආදර කතාවක් තමයි මේක.මේකේ ප්‍රදාන නළුවටරගපාන්නේ "Ranbir Kapoor" ඒ වගේම ප්‍රදාන නිලියට රගපාන්නේ "Katrina Kaif".මේ ෆිල්ම් 1 IMDb දර්ශකයේ 6.1 අගයක් ගන්නවා.මේක ප්‍රථම වතාවට තිරගත වෙලා තියෙන්නේ 6 November 2009.

මේකේ තියන කතාව ගැන පොඩි හැදින්වීමක් කොරොත්.මේ කතාවේ අපේ වීරයා තමයි Happy club 1 ප්‍රදනිය.මේ happy club 1න් කරන්නේ ඒ club 1 ට බැදෙන හැම සමජියෙක්ම සතුටින් තියන 1.
ඒ කියන්නේ ඔය ආදර වන්තයෝ එහෙම එකතු කරනවා වගේ වැඩ තමයි අපේ වීරයි එයාගේ යාලුවෝ ටිකයි කරන්නේ.ඔන්න දවසක් මෙයාගේ යාලුවෙක්ටත් ඒ වගේ ආදර ප්*රශ්නයක් එනවා.ඔන්න ඉතින් අපේ වීරයා ඒ දෙන්නවත් එකතු කරන්නප්ලැන් කරන එක.ඒ කෙල්ලව උස්සන අතර තුරේ මාර අතල් සීන් ටිකක් යනවා.ඔන්න ඔය වැඩේ කරන තැනදී තමයි අපේ වීරයාටකෙල්ලෙක් ගැන හිතක් පහල වෙන්නේ එතන ඉදන් තමයි ඉතින් හරියටම කතාව පටන් ගන්නේ.ඔයාලම බලන්නකෝ...


720p BRRip 1 මෙතනින් බාගන්න


Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Youth Sheard - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger